Life
Monday, September 21, 2015
උන්මත්තකයා
එදා මේ උන්මත්තකයාගේ ප්‍රේමය නුබට සතුට ගෙන දුනි,
එනමුදු දැන් නුබට පෙනෙන්නේ මගේ උමතු බව පමණද?
වරදකරු
ගැහැනුන් දහසකින් තම ආශාවන් සපුරාගන්නන් බහුල අවදියක,
එක් ගැහැනියකගෙන් සියල්ල බලපොරොත්තු වන පිරිමියා වරදකරුවෙක්ද?
ගණ වලාවන්
ගණ වලාවන් මා වටා රොක්වන විට,
මා වටකර සිටි කපුටන් මා හැර පලා ගියේ,හැරී වත් නොබලාය.
ඉතිරිව සිටින්නවුන් ?
කාලයා පිළිතුරු දෙවි.
Newer Posts
Older Posts
Home
Subscribe to:
Comments (Atom)