Thursday, November 17, 2016

නුබ මටත් මා නුබටත්

අනාගතය සොයා යන ගමනේ 
ඉමක් නොපෙනෙන මහ සයුර අප අතර තිබුණද
නුබ අබියස මා සිටිමි සැමදා 

ආලය කරමු ප්‍රාණය ඇතිතෙක්
නුබ මටත් මා නුබටත්


නුබට වඩා සුරූපී රුවැත්තියන් කොතෙක් සිටියද
මා ගතත් සිතත් සැමදා නුබ ලග නවතීවි

නුබේ වදන් මා දෙසවන් තුල රැව් දේවි
නුබේ ස්පර්ශය ...

නුබ කවදත් මගේ ආදරණිය 
-ල-