නුබේ පියාපත් විහිදා සැරිසරන්නට
නුබ පැතූ දිවිය හමුවුවා යැයි මට දැනේ,
පියඹන්න නුබට රිසි සේ
රැස්කරන්න හැකි තරම් මිහිරි මතකයන්
මා බලා සිටින්නෙමි නුබේ සතුට දෙස ප්‍රේමයෙන්
නුබ මාගේ සොදුරු මතකය සේම
මාගේ නොබිදුනු පෙමයි.
මගේ සුසුම තුළ රැඳුණු අාදරණීය
-ල-

No comments:
Post a Comment