මා විනාශය තුලද අලංකාරත්වය දුටුවෙමි.
එය අපුරු අත්දැකීමකි,
මෙතරම් ගාම්භීර වු මිනිස් සංහතිය විශ්වයෙන් අතුරුදන් විමට එක් නිමේශයක් ප්‍රමාණවත්ය.
එනමුදු මනුෂ්‍යයා මේ සියුම් සත්‍ය වටහා නොගෙන මමත්වයෙන් ලොවම තමා සතු කරගැනීමට වෙර දැරීම කෙතරම් හාස්‍ය උපදවන්නක්ද,
මනුෂ්‍ය වර්ගයා හට අනාගතයක් නොමැති නම් අප එයද ආදරයෙන් වැළද ගත යුතු නොවෙද?

No comments:
Post a Comment